Saturday, April 13, 2013

Ashok Leyland Viking 193 Hinopower bus from SLTB Horana depot

This photo was taken on October 05, 2012  in Horana, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Horana depot, Ashok Leyland Viking 193 Hinopower bus (HR 51 / NA-1104) at the Horana bus stand. The bus acquired to the fleet in 2005. Allocated for the services between Horana and Colombo under the route number 120. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හොරණ ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 හිනොපවර් වර්ගයේ බස් රථයක් හොරණ බස් නැවතුමේ දී. 2005 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 120 යටතේ හොරණ හා කොළඹ අතර ධාවනයට යොදවා තිබුණි.

8 comments:

  1. bharat body ekek neda...

    ReplyDelete
  2. me bus ake hitapu dirver mama ain wela....den bus aka ganna deyak nee marama dukaeeeeeeeeeeeeee

    ReplyDelete
  3. meka dan duwanne BULATHSINHALA-PANADURA. ingriyaa horana bandaragma alubomlla haraha. hari wegen yanawa meka. ude 6.55 weddi ingiriyata enawa hari watia bus ekak

    ReplyDelete
  4. Yako time eka daala natuwa mona wennada ban

    ReplyDelete
  5. I need to know the 1st bus from Horana to Colombo

    ReplyDelete
  6. හොරණින් කොලබට අන්තිමට තියන බස් එක කීයද?

    ReplyDelete
  7. Colombo walin horanata udama bas thiyanna kiyatada

    ReplyDelete